Advertise here : Rs.500/= per week (email: [email protected])

ගැටළු auto driver installing software ?

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ black hat sniper, Nov 26, 2016.

  1. black hat sniper
    Offline

    black hat sniper සාමාජික VERIFIED

    Joined:
    Dec 23, 2015
    අදහස්:
    107
    Likes Received:
    32
    3DP chip install කලා ඒකෙන් download page එකටයන්න bබෑ. cobra download කලාට ඒකෙන් තවෆ් yයිල් කක් download kකරන්න අහනවා.ඒක install වෙන්නෙ නෑ. cobra වැඩ කරන crack එකක link එකක් හරි වෙන හොද software එකක් හරි තියනව නම් කියනවද මචන්ලා

     
  2. Mr_Unknown[?]
    Offline

    Mr_Unknown[?] ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 23, 2016
    අදහස්:
    460
    Likes Received:
    337
    සාර්ථක පිළිතුරකි
    ක්‍රම තුනකට drivers install කරන්ඩ පුළුවන්..
    1. මේක තමයි ලේසිම ක්‍රමේ.. windows update කරන්න. එතකොට automatically drivers update වෙනවා.
    2. Manual install කරන්ඩත් පුළුවන්
    3. එහෙම නැත්තන් 3DP chip, Driver Booster, Driver Genius, DriverEasy, DriverMax වගේ software එකක් පාවිච්චි කරලත් පුළුවන්..


     
  3. Shadow
    Online

    Shadow ප්‍රකට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    908
    Likes Received:
    563
    Drp.su තමයි පට්ටම

     
    black hat sniper මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page