joinlanka

Android ගැන දන්නා අයගෙන් උදවුවක්!

Discussion in 'දුරකථන ගැන සියලු දේ' ආරම්භ කරන ලද්දේ suppas, Oct 7, 2014.

  1. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    මම Galaxy Y Duos එකක් root කර.
    4n එක සාර්ථකව restart නුත් වුනා.
    වැඩත් කරා. battery low වෙලා තිබ්බේ. මම charge කරේ නෑ.
    රෑ නිදාගෙන නැගිටලා බලද්දී battery empty වෙලා. on කරාට on වෙන්නෙත් නෑ.
    CWM , Download mode වැඩකරන්නේත් නෑ.

     
  2. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,367
    Likes Received:
    8,185
  3. Meva
    Offline

    Meva support team

    Joined:
    May 28, 2014
    අදහස්:
    228
    Likes Received:
    171
  4. chamiya
    Offline

    chamiya විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,591
    Likes Received:
    1,133
  5. Tharu
    Offline

    Tharu නවක සාමාජික

    Joined:
    Oct 7, 2014
    අදහස්:
    8
    Likes Received:
    19
    Battrya High Charj karala balanna. nathnam multy charjareta gahanna.

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  6. nVID
    Offline

    nVID Moderator Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,499
    Likes Received:
    1,346
    4n eka battry full behela dead nam
    chager ekata gahala tikak wela thiyanna.
    batery ekak full dead wunaama aye tikak wela yanawa

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  7. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    මුළු රෑම ගහලත් තිබ්බ මචෝ. එත් කිසිම වෙනසක් නැහැ.

     
  8. nVID
    Offline

    nVID Moderator Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,499
    Likes Received:
    1,346
    4n eka root karalata passe hodata weda karapu eke nam OS awlak kiyanna ba..

    batteryata kela wunaada danne na

     
  9. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    root karama ehema battery ekata aul yanawada machan?

     
  10. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,367
    Likes Received:
    8,185
    පණ්ඩිත වැඩ කරේ මොකටද? :mad: දැන් ඉතින් රෙපයාර් සෙන්ටර් එකකට යන්න වෙයි වගේ :rolleyes:

     
  11. nVID
    Offline

    nVID Moderator Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,499
    Likes Received:
    1,346
    Root kara kiyala nam battery awl yanna widihak na bn

    Battery low eke thiyeddith charge nokarapu eka thamai weradda

     
  12. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    @මිහිසර අඩෝ කොල්ලෙක් අසරණ උනාම ඔහොමද කතා කරාන්නේ බන් හිත පෑරෙනවා බන්. :p
    @nVID ඒ කියන්නේ root එකේ අවුලක් නැ නේ මචන්?

     
  13. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    battery dead වුනත් charging screen එක හරි එනවා නේද මචන්?

     
  14. Tharu
    Offline

    Tharu නවක සාමාජික

    Joined:
    Oct 7, 2014
    අදහස්:
    8
    Likes Received:
    19
    charj වෙන්නේ නැත්නම් kernel එකට මොනවහරි උනාද නෑ. වෙන බැටරියක් දාලා on වෙනවද බලන්න.

     
    suppas මෙම අදහසට කැමතියි.
  15. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    @Tharu එල මචෝ. මම බලල කියන්නම් සීන් එක මොකද වුනේ කියලා. kernel එක අවුල් ගියා නං root ක්කරාම restart වෙන්නෙත් නෑ නේද?

     
  16. pradeep
    Offline

    pradeep නවක සාමාජික

    Joined:
    Jul 26, 2014
    අදහස්:
    28
    Likes Received:
    24
    වෙනත් බැටරියක් දාලා බලන්න..වැඩ නැති නම් Odin හරහා firmware එක ෆෑලැෂ් කරන්න පුළුවන්..එහෙමත් වැඩ නැතිනම් Dead Boot Repair කරන්න වෙනවා එකට නම් RIFF box අවශ්‍ය වෙනවා

     




Loading...

Share This Page