joinlanka

ලිනක්ස් උබුන්ටු සහ අවශ්‍ය හාඩ්වෙයා තත්ත්ව ගැන ගැටළුවක්

Discussion in 'මෙහෙයුම් පද්දති' ආරම්භ කරන ලද්දේ ටෙකා, May 14, 2017.

  1. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    මං ගව පරණ ලැප් එකක් තියෙනවා එකේ රම එක 1 ජිබි හර්ඩ් එක 80 නෙට්වර්ක් කාර්ඩ් එකක් තියේ සිඩි දාන්න පුළුවන් යු එස් බි තියේ 1 ghz ස්පීඩ් එක 32 බිට්

    මට ඕනේ මේකෙන් ප්රෝග්රමින් ඉගෙන ගන්න මේකට දාන්න හොද ලිනක්ස් ඕඑස් එක මොකක්ද ?
    ඒවගේම ලිනක්ස් සහ උබුන්ටු දෙකක්ද ලිනක්ස් තාම cli ද
    උබුන්ටු මින්ට් ලිනක්ස් මින්ට් කියන්නේ මොනවද
    ලයිට්වෙයිට් ඕඑස් කියන්නේ මොනවද
    ඩේබියන් කියන ලිනක්ස් එක හොදයිද

    ඒවගේම අලුතෙන් ලිනක්ස් වලට අත ගහන කෙනෙක්ට ප්රෝග්රමින් ඉගෙන ගන්නත් ලිනක්ස් ගැන ඉගෙන ගන්නත් පුළුවන් අර උඩ තියෙන හාඩ්වෙයා පර්ෆොර්මන්ස් වලට ගැලපෙන හොදම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මොකක්ද ???

     
  2. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    danna kenek nadda

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  3. Paradox
    Offline

    Paradox සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    107
    Likes Received:
    89
    Debian (Ubuntu, Linux Mint, Xubuntu)
    ලිනක්ස් කියන්නේ මිනිහෙක් කියල හිතන්නකෝ උබුන්ටු කියන්නේ ඒ මිනිහගේ අතුරු මුහුණතක්.
    උඩ කිව්වා වගේ තමා උබුන්ටු මින්ට් ලිනක්ස් ගොඩක් දුරට සමානයි එත් වෙනස්කම් තියෙනවා. මගේ තේරීම නම් මේ දෙකෙන් උබුන්ටු.
    සැහැල්ලු මෙහෙයුම් පදිධති කියල තමා කියන්න වෙන්නේ. ගොඩක් වැඩ එකවර ඉක්මනට කරගන්න ලයිට්වේට් ඕඑස් පාවිච්චි කරනවා.
    උදා:-
    Lubuntu,
    Linux Lite,
    Puppy Linux
    මේවට එච්චර ලොකු system requirements තියෙන කම්පියුටර් ඕනේ වෙන්නේ නෑ.
    ඔව්.

     
    Krishan shamod සහ BusterKW මෙම අදහසට කැමතියි.
  4. ගුණසේකර
    Offline

    ගුණසේකර සාමාජික contributor - VIP

    Joined:
    Apr 21, 2016
    අදහස්:
    161
    Likes Received:
    234
    godak durata Ubuntu wada karawi eth oya network cards, bluetooth adaptor, GPU eka gana ehema wisthara daala nathi nisa kiyanna amarui. bahutharayak drivers ubuntu walata thiyena nisa mulin eka daala balanna.

    puppy linux walinuth honda performance ekak ganna puluwan. legacy devices bahutharayak puppy hondata support karanawa.

     
  5. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    697
    ඔය specifications වලට නම් ගැලපෙන්නෙ Lubuntu, Xubuntu වගේ එකක්. ඒ වගේ එකක් තමා ලේසිම. Ubuntu repositories (software package එකතුවක්, මේකකින් තමා Linux distro වලට software install කරන්නෙ) තියෙන නිසා ලේසියි. එහෙම නැත්නම් Arch, Debian minimal, Puppy වගේ එකක් දාගන්න. හැබැයි ගොඩ වෙලාවක් වැය කරන්න වෙනවා. එහෙම කාලයක් නැත්නම් දැන්ම ඒ වගේ advanced ඒවට බහින්න එපා (A/L එහෙම ඉවර වෙලා බැස්සට කමක් නෑ). අත්දැකීමෙන් කියන්නෙ ;)

    දෙකක්. Linux කියන්නෙ OS එකක් නෙමෙයි. ඒක kernel එකක්. kernel එකකට shell (CLI) එකක් එහෙම එකතු වෙලා තමයි OS එකක් හැදෙන්නෙ.

    Mint කියන්නෙ Windows වලට හුඟක් සමාන (පෙනුම අතින්) Linux distro එකක්.

    ඔව්, මාත් පාවිච්චි කරන්නෙ ඒක. කිසිම ප්‍රශ්නයක් නම් තාම ඇවිල්ලා නෑ (මම මොකක් හරි කරගත්තොත් මිසක්).

     
    Shadow මෙම අදහසට කැමතියි.
  6. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,295
    Likes Received:
    1,644
    කිසි වදයක් කරදරයක් වෙන්න ඕනෙ නැත්තම් මමනම් කියන්නේ Linux Mint Mate එකට හරි xfce එකට හරි යන්න කියලා. උබුන්ටු වලට වඩා මටනම් හොදයි. මේ පාර ලියන්නේ නැතෙයි? fff095fff095fff095fff095 ET කෙලෝලා තියෙන්නේ

     




Loading...

Share This Page