joinlanka

  1. මහත් වීම හෙවත් උසට සරිලන බරට වඩා ශරීරයේ බර වැඩි වීම අපි කාටත් ලොකු ප්‍රශ්නයක්.ඇදුමක් අඳින්නත් බෑ කැතයි.විශේශයෙන් තරුණ අයට.aaa1.මම මේ කියන්න යන්නේ බර අඩුකරගන්න ගෙදරදීම හදාගන්න පුලුවන් අත්දැක ප්‍රත්‍යක්ෂ බෙහෙතක් ගැන.:)
    මමත් කාලයක් සෑහෙන්න මහතට හිටපු කෙනෙක්.අඩි 5 අඟල් 11ක් උස බර කිලෝ 96ක කෙනෙක් කිව්වම හිතාගෙන පුලුවන්නේ හැටි නේද?:(aaa1.දැන් මගේ බර කිලෝ 70යි කිව්වොත් ඔබ පුදුම වේවිaaa1 ඒකත් මාස 6ක් ඇතුලත බර අඩු වීමක්.මට මේ බෙහෙත කිව්වෙ මගේ යාලුවෙක්.වැඩි කතා නැතුව බෙහෙත කියන්නම එහෙනම්.මේක හදාගන්න අපිට ගෙදට කුස්සියේ තියන දේවල් කීපයක් විතරයි ඕන වෙන්නේ.ඒ වගේම වියදමත් අඩුයි.aaa1
    ඕනෑ කරන ද්‍රව්‍ය
    * සුදු ලූනු 5g
    *කරපිංචා 5g
    *සූදුරු 5g
    *මාදුරු 5g
    *කොත්තමල්ලි 5g
    *ඉගුරු 5g
    *ගොරකා 30g
    සාදාගන්න ආකාරය.
    ඉස්සෙල්ලාම ගොරක 30gක් අරගෙන සෝදලා මැටි භාජනය පිරිසිදු ඇල් වතුරින් පැයක් පෙඟෙන්න ඉඩ අරින්න.
    ඊට පස්සෙ වතුර බේරලා නැවත සෝදලා, පිරිසිදු මැටි බාජනයක ගොරකා ටික විනාඩි 30ක් තම්බා ගන්න ඕන.
    ඉන්පසු තම්බා ගත් ගොරකා වල වතුර බේරලා පැත්තකින් තියන්න.
    අනිත් අවශ්‍ය දේවල් වල 5g බැගින් අරගෙන( 5g යනු සෝදා වතුර පෙරූ පසු තෙත් බර වේ) වංගෙඩියක දාලා කොටන්න ඕන.
    කොත්තමල්ලි ඇට සාමාන්‍යය ප්‍රමාණයකට කෙටෙද්දී ගොරකා ටික එකතු කරලා නැවත කොටන්න ඕන.
    ඉතා තුනී තලපයක් වෙන තුරුම වංගෙඩියේ කොටාගන්න ඕන.බ්ලෙන්ඩර් පාවිච්චි කරන්න එපා.
    දැන් බෙහෙත හදාගෙන ඉවරයි.හදාගත්ත තලපය 5g බැගින් වුනු ගුලි හදාගෙන උදෑසන කෑමට විනාඩි විස්සකට පෙර එක ගුලියක් සහ රාත්‍රී ආහාරයට විනාඩි විස්සකට පෙර එක ගුලියක් බැගින් මද උනුසුම් ජලයෙන් ගන්න ඕන.දවසට කන බත් ප්‍රමාණයත් එක වේලකට කට කැපූ අඩු කෝප්ප එක හමාරක් දක්වා අඩු කරන්න ඕන.පලතුරු සහ මාලු(fish) ඕනෑම ප්‍රමාණයක් අහාරයට ගන්න පුලුවන්..aaa1
    විශේෂයෙන් කියන්න ඕන, මේ මෙහෙත එකදිගට නොවරදවාම මාස 3ක් ගන්න ඕන.කොහොමට වත් මාස 3කට පස්සෙ මේ බෙහෙත ගන්න එපා(වකුගඩු වලට බලපාන්න පුලුවන්). ඒවගේම දවසකට බොන වතුර ප්‍රමානයත් වැඩි වෙන්න ඕන.අඩුම දිනකට වතුර ලීටර් 4ක් වත්(එක දිගට නෙමේ වරින් වර වැඩි ප්‍රමාන ගානකින්)ඇඟ වෙහෙසලා දිනකට පැය බාගයක් ව්‍යායාම කරන්න පුලුවන් නම් වඩා හොදයි(විනාඩි 30ක් skipping කිරීම වඩා හොදයි). තවත් කරුනක් විදියට බෙහෙත හදන්න ගන්න ද්‍රව්‍ය වල බර නිවැරැදි ලෙසම ගන්න.5g කිව්වොත් 5g ම තමයි ඒක 4 හෝ 6 වෙන්න බෑ.aaa1...
    ඔය කිව්ව දේවල් ටික හරිය කලොත් ඔයගොල්ලන්ටත් බර අඩු කරගන්න එක ලේසියෙන්ම කරන්න පුලුවන්.aaa1aaa1
    ප්‍රශ්න තියේ නම් අහන්න;)

    by [email protected] (මෙම ලිපිය මා විසින්ම ලියන ලද්දකි.ඕනෑම අයෙකුට උපුටාගැනීමට පූර්ණ අයිතිය ඇත.)

     
    චූටියා, BusterKW, Shadow සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  2. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,376
    Likes Received:
    1,615
  3. ABC
    Offline

    ABC ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    390
    Likes Received:
    301
  4. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,292
    Likes Received:
    815
    සහෝ.... බෙහෙත් ඕන නෑ. මේ ටික විතරක් කරත් හොදටම ඇති :Fuckthat:

    වටින දෙයක් සහො. තෑන්ක්ස් ආ....

    අන්නෙකයි මටත් අවුල....

     
  5. Mr_Unknown[?]
    Offline

    Mr_Unknown[?] ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 23, 2016
    අදහස්:
    468
    Likes Received:
    344
    මෙන්න මේකයි අපිට ඕනේ... aaa31

     
  6. ශරීරයේ බඩ හෙවත් උදරය විතරක් අඩු කරන්න ක්‍රමයක් නෑ.මහත කියන්නේ ශරීරයේ තියන අනවශ්‍ය මේද තට්ටු.සාමාන්‍යයෙන් නම් ඉස්සෙල්ලම බර අඩුවෙද්දී වැඩියෙන්ම කැපී පේන්න අඩු වෙන්නේ කකුල් (කොල්ලන්ගෙ ;)) ඊට පස්සේ ඉන සහ පිට එක්ක අත්.බඩ බහින්නේ ඔක්කොටම පස්සේ.අනික මේ කියල තියන එක බඩේ කැට හය ගහන්න නම් පාවිච්චි කරන්න බෑ.aaa1

     
    චූටියා සහ Shadow මෙම අදහසට කැමතියි.
  7. මහත අයට කෙට්ටු වෙන්න පුලුවන් ඉදුනු ආනමාලු කෙසෙල් ගෙඩි දෙකක් විතර FRESH MILK 100ML එක්ක BLENDER කරල හැමදාම උදේට බීමෙන්.අතුරු ආබාද නැත.තමන්ට කැමති කාලයක් කරන්න පුලුවන්.බර වැඩි වෙන්නෙත් මේදයට වඩා මාංශ පේශිත් එක්ක නිසා කැතකුත් නෑ.උත්සාහ කරලා බලන්න.

     
    චූටියා සහ Shadow මෙම අදහසට කැමතියි.
  8. බෙහෙතකින් කරන්නේ බර අඩුවීමේ සීග්‍රතාව වැඩි කරන එක.ව්‍යායාම වලින් හා ආහාර පාලනයකින් තොර බර අඩු කිරීමක් කෙනෙකුට කරන්න පුලුවන් කියනවා නම් ඒක හඳට ගලක් ගහල හඳ බිමදැම්ම කියල කියනවා වගේ බොරුවක්..කොටින්ම දත්ටික නැතුව "ත" කියනවා වගේ වැඩක්.aaa16

     
    චූටියා සහ Shadow මෙම අදහසට කැමතියි.
  9. චූටියා
    Offline

    චූටියා සාමාජික

    Joined:
    Feb 23, 2017
    අදහස්:
    85
    Likes Received:
    82
  10. මොන ගුලිද කියන්නේ බන්.aaa17.ගුලි කොච්චර නම් තියනවද.ලෙඩින් ලෙඩේට එක එක ගුලි දෙන්නෙ වෙද මහත්තුරු.උබ ගුලිකාලද aaa17. මොනවද මේ අහන ප්‍රශ්න.

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  11. මල්ලී ඔයා හතේදන්කොහෙද නේද ඉස්කෝලේ ඉන්නව කිව්වේ.මෙච්චර පොඩි වයසක අන්තර්ජාලය බාවිතාකරන එක මට නම් අනුමත කරන්න බෑ කොහොමටවත්.දෙමව්පියන් ඔයාගැන හොයල බලන්නේ නැද්ද.අපි ඔයාගෙ වයසේ ඉද්දී නම් ඉස්කෝලේ වැඩයි එලියට බැහැල සෙල්ලමුයි තමයි කලේ.නැතුව ඉන්ටර්නෙට් එකේ කරක්ගැහුවේ නෑ. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියල දන්නවානේ.ඔයාගේ වෙලාවට වගේ මේ වගේ හොද සයිට් එකකට කැරකිලා ඇවිත් තියනවා.මොනවා උනත් ඔයා නොමග යන්න තියන ඉඩ 99%කටත් වැඩියි.(ඔයා දැනටම එහෙමද කියන්න මම දන්නෙ නෑ)අපිත් ඔය වයසවල් පහුකරලනෙ ආවේ.
    ඔය මෙතන ඉන්න අව්රුදු 17වත් පැන්න කට්ටියම හිතල බලන්නකෝ තමන්ගේ මූ වගේ පොඩි වයසේ මල්ලි කෙනෙක් තමන්ට ඉන්නවා නම් උට ඉන්ටර්නෙට් යන්න දෙනවද කියල.මටත් මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා.ඔයාල වගේ හයහතර නොදන්න පොඩි අයට කම්පියුටර් දීලා ඉන්ටර්නෙට් දෙන දෙමව්පියන් තමයි වැරදි.

     
    චූටියා මෙම අදහසට කැමතියි.
  12. Mr_Unknown[?]
    Offline

    Mr_Unknown[?] ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 23, 2016
    අදහස්:
    468
    Likes Received:
    344
    එහෙනම් වයස 17යි කියලා දාලා තියෙන්නේ?

    අනේ පලයන් බන් යන්ඩ. මම කම්පියුටර් එක පාවිච්චි කරන්නේ 5 වසරේ ඉදලා...aaa31

     
  13. ඉතිං මට මැරෙන්නද කියන්නේ aaa27

     




Loading...
Similar Threads
  1. perera123
    අදහස්:
    19
    නැරඹුම්:
    353
  2. Chameen Kavindya
    අදහස්:
    30
    නැරඹුම්:
    679
  3. යක්ෂයා
    අදහස්:
    4
    නැරඹුම්:
    210
  4. buddhi keshara
    අදහස්:
    0
    නැරඹුම්:
    64
  5. perera123
    අදහස්:
    4
    නැරඹුම්:
    498

Share This Page