Advertise here : Rs.500/= per week (email: [email protected])

මගේ මෘදුකාංගයක්! pinterest_file_compare UPDATE

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ jagath padmasiri, Nov 9, 2016.

  1. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    230
    Likes Received:
    130
    බලන්න


    මෙය මා කලින් සාදනලද මෘදුකාංගයක වැඩිදියුනු කිරීමක් වේ.

    DOWNLOAD


    DOWNLOAD SRC


    [​IMG]

    මෙහි ක්‍රියාකාරීත්වය කලින් එකට සමාන වන අතර, පරිගනකයේ ෆෝල්ඩර 2ක ඇති එකම එකම නමින් යුත් පින්තූර එනට නිරීක්ෂණයකර අනවශ්‍ය එක මකා දැමීමට මෙය යොදා ගනි.
    මෙහි අතුරුවත (graphycal interface) වැඩිදියුනුකර ඇත.
    එසේම මෙම මෘදුකාංගය ක්‍රියාකරවන විට අවසන්වරට විවෘතකල ෆෝල්ඩර සමඟ ස්වයංක්‍රීයව සම්බන්ධ වේ.
    මෙහි කේතය අවශ්‍ය පරිදි සංස්කරනයට ඕනෑම අයෙකුට අවසර ඇත.
    මෙය යොදාගෙන PDF, world document ආදියත් මේ ආකාරයටම සංසන්දනය කලහැකි ලෙස මෙය වැඩිදියුනු කල හැක.


     




Loading...

Share This Page