joinlanka

කුප්පියේ වෙනත් ෆෝරම්වල ලිංක් පළ කිරීම සම්බන්ධවයි

Discussion in 'නීති / රීති' ආරම්භ කරන ලද්දේ Google, Oct 5, 2014.

  1. Google
    Offline

    Google Moderator Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    438
    Likes Received:
    634
    කුප්පිය අද තියන තත්වෙට ගොඩ නැගුනේ ගොඩක් බාදක මත කියලා හැමෝම දන්නවනේ. අපිට තරම් ස්පෑම්, ඩීඩෝස් ඇටෑක් ආපු ෆෝරම් එකක් ලංකාවේ නැති තරම්. තව මෙකි නොකී ප්‍රශ්න රාශියක් අතරින් තමයි කුප්පිය කියන මේ ෆෝරම් එක බිහි වෙලා තියන්නේ. අද වෙනකොට මේක අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිගණක ආශ්‍රතව ඉන්න ගොඩක් අය දන්න තැනක් වෙලා තියනවා. ඒ ගැන කුප්පියේ යාලුවෝ හැමෝටම සතුටු වෙන්න පුලුවන්.
    කුප්පියේ අපිට තවමත් තියන ගැටලුවක් තමයි සාමාන්‍ය ෆෝරම් එකක තියෙන්න ඕනේ ආචාර ධර්ම ගැන අවබෝධයක් නැතුව අපේම මිතුරෝ කුප්පියේ ඇතුලේ වෙනත් ෆෝරම්වල ලිංක් පළ කරන එක. සාමාන්‍යයෙන් ලෝකේ ඕනිම ෆෝරම් එකක වගේම මේකෙත් එහෙම ලිංක් පල කරන එක ආචාරධර්ම වලට විරුද්ධයි. මේ නිසා ඒ වගේ පල කරන ලිංක් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරන බව සලකන්න. ඒක ඕනෙම පමණ සාමාජිකයෙකුට විතරක් නෙවෙයි. ඇඩ්මින් වරයෙකුට හෝ මොඩරේටර් වරයෙකුට වුනත් පොදු දෙයක්.
    මේ නිසා කරුණා කරලා නැවත වෙන ෆෝරම් වල ලිංක් පල කරන්න එපා කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. ඒක ඕනෙම ආකාරයක් වෙන්න පුලුවන්. ඒ කිව්වේ ''මේක හොදයිද, මම සයිට් එකක් කරා හොදද බලන්න, මගේ සයිට් එකටත් එන්න '' ආදිය වශයෙන් තියන සියලුම ත්රෙඩ් පොදුවේ ඉවත් කරනවා.



     
    InduwaraU, zakAng, Chameen Kavindya සහ 15 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Akesh D Senadheera
    Offline

    Akesh D Senadheera නවක සාමාජික

    Joined:
    Sep 23, 2016
    අදහස්:
    8
    Likes Received:
    2
  3. pallie
    Offline

    pallie ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 24, 2015
    අදහස්:
    239
    Likes Received:
    177
    Respect

     
  4. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Keep it up bro

     
  5. Ishara Keeerthirathna
    Offline

    Ishara Keeerthirathna සාමාජික

    Joined:
    Aug 10, 2016
    අදහස්:
    88
    Likes Received:
    39
    ඒක හොද වැඩක්. කුප්පියට ජය

     
  6. cms.chandrasekar
    Offline

    cms.chandrasekar නවක සාමාජික

    Joined:
    Nov 4, 2015
    අදහස්:
    7
    Likes Received:
    2
    Machang ref link ekak wat danna berida

    Sent from my HTC One_M8 using Tapatalk

     
  7. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,166
    Likes Received:
    3,258
    Forum wala koheda ref links??

     
  8. cms.chandrasekar
    Offline

    cms.chandrasekar නවක සාමාජික

    Joined:
    Nov 4, 2015
    අදහස්:
    7
    Likes Received:
    2
    Ne ne revshare wage programme wala

    Sent from my HTC One_M8 using Tapatalk

     
  9. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,166
    Likes Received:
    3,258
    Thread title balanna.
    කුප්පියේ වෙනත් ෆෝරම්වල ලිංක් පළ කිරීම සම්බන්ධවයි

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  10. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,166
    Likes Received:
    3,258
    Revshare link publishing gana wenamama policy ekak kuppiye tiyenawa. Eka balanna.

     
    මිහිසර මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page