joinlanka

කාලෙකින් පස්සේ කුප්පියට අවේ

Discussion in '9 - O/L පංති' ආරම්භ කරන ලද්දේ Kavindu_Max, Dec 19, 2016.

  1. Kavindu_Max
    Offline

    Kavindu_Max ප්‍රකට සාමාජික

    Joined:
    Oct 18, 2015
    අදහස්:
    647
    Likes Received:
    632
    මාව මතකද මන්දා :D fff042

    එන්න බැරි උනේ මට මේ අවුරුද්දේ o/l තිබ්බ නිසා ඉතින් මාස 7කින් විතර එන්න බැරි උනා මේ පෙත්තේ
    කොහොම උනත් Exam ලියලා අයෙත් ඇවිල්ලා බලද්දී ගොඩක් පාඩු වෙලා මට
    :( මගේ domain එකකුයි , Hosting දෙකකුයි expire වෙලා :( aaa12aaa12
    Renew කරන්න සල්ලිත් නෑ aaa9aaa9
    aaa9aaa9aaa9aaa9aaa9aaa9aaa9

    [​IMG]


    ඒ විතරක් නෙමේ මගෙ Fiverr account එකත් block වෙලා :(

    මොනවා උනත් Internet අපු නැති දවස් ටිකට ලොකු වෙනසක් වෙලා :eek: :eek::eek::eek:

    aaa31aaa31aaa31aaa31ඔන්න එහෙනම් අයෙත් බැස්සා මේ පැත්තට .... එල එල දැන් දිගටම මේකෙම තමා aaa31aaa31aaa31


     
    zula මෙම අදහසට කැමතියි.
  2. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,367
    Likes Received:
    8,185
    Welcome malli

     
    Kavindu_Max සහ unkown මෙම අදහසට කැමතියි.
  3. pallie
    Offline

    pallie ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 24, 2015
    අදහස්:
    239
    Likes Received:
    177
    math me baluwe giya masa deke withara kuppiya thread aduwela tibbe mokada kiyala. balanakota o/l set eka niwadu gihillane :D :D :D

     
    Kavindu_Max මෙම අදහසට කැමතියි.
  4. Kavindu_Max
    Offline

    Kavindu_Max ප්‍රකට සාමාජික

    Joined:
    Oct 18, 2015
    අදහස්:
    647
    Likes Received:
    632
    Aniwa aniwa

     
  5. chamiya
    Offline

    chamiya විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,591
    Likes Received:
    1,133
    එල එල කොල්ලා aaa30aaa30
    මාත් කාලෙකින් ආයේ කුප්පියට එන්න ගත්තේ

     
    Kavindu_Max මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page