joinlanka

ක්‍රමලේඛන භාෂා වැඩ කරන්නේ කොහොමද??

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ ටෙකා, Sep 12, 2015.

  1. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    """අපි ප්‍රෝග්‍රෑම් හදන්න මොකක්හරි ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරනව. ඒවාගේ අපි ටයිප් කරන්නේ අපිට තේරෙන වචන. ඒවා කම්පියුටරේට තේරුම් ගන්න බෑ කම්පියුටරේ දන්නේ 1 0 විතරයි. ඒ නිසා ඒවා මැෂින් ලැන්ග්වේජ් එකට පෙරලන්න software තියෙනව. ඒවාට කම්පයිලර් කියනවා """

    මේහෙම තමා අපිට හැම it ටීචර් කෙනෙක්ම කියලා දුන්නේ මට තියෙනව ප්‍රශ්නේ තමා කොහොමද මේවා කම්පියුටරේ අතුලේ වැඩකරන්නේ කියන එක. අපි ගහන වචන කොහොමද කම්පියුටර් එක දැනගන්නේ?. කම්පයිලර් වලින් කොහොමද ඒවා 1 0 විදිහට හැරවෙන්නේ.? එතකොට කම්පියුටරේ 1 0 කියන්නේ කරන්ට් එක තියෙනවා කරන්ට් එක නා කියන එකනේ. එතකොට කොහොමද අපි ගහන අකුරු වල 1 0 දැනගන්නේ? රම එකේ එක බිට් එකක් හැදෙන්නේ ට්‍රාන්සිස්ටරෙකුයි කපාසිටර් එකකුයි එකතුවෙලා කියලා අහලා තියෙනව. එතකොට කොහොමද අපි හදන ප්‍රෝග්‍රෑම් වල තියෙන වචන මේ විදිහට 1 0 වෙන්නේ?

     
    0xEDD1E සහ sajini මෙම අදහසට කැමතියි.
  2. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,503
    Likes Received:
    1,679
    කියලා දුන්නේ ඔහොම තම බන්.. මන් හිතෙන දාන්න දේ කියන්නම්..
    අපි coding කරනවා එක Compiler කියල කෙනෙක් කියවනවා (මෙයට අපේ කෝඩ් කියවන්න පුළුවන්) ඊට පස්සේ එක Byte code එකක් කරනවා. ඒ කියන්නේ 10101010 වග් එකක්නේ..ඔහොම නේද කතාව කියන්නේ..

    කතන්දරයක් කියන්නම්.. අරකට සමාන.. මන් සිංහල(දෙමල බැ) යාලුවෙක් ඉන්නවා දෙමල(සිංහල බැ).. මට ඕනේ යාලුවට දෙයක් කියන්න.. මට දෙමලත් බැ.. ඔය අතර තව කෙනෙක් එනවා. උට සිංහල දෙමල පුළුවන්.. මන් උට සිංහලෙන් කියද්දී ඌ තේරුම් අරන් එක පරිවර්තනය කරනවා දෙමළට. ඔතනදි වැරද්දක් සිද්දඋනොත් වෙන්නේ අර පරිවර්තකයගෙන්..

    සැබෑ ජිවිතේ කතාව ඕක තමා.. එත් පරිගණකයේ සින් එක දැනගන්න නම් Hardware Engineer කෙනෙක් ඕන වෙයි. අපි හදන Programme Hardware වලට තෙරුන් ගන්න පුළුවන් විදිහ හදන්නේ උන් නේ...

     
    0xEDD1E, sajini, මිහිසර සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  3. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    ඔව් මචන් ඔය විදිහට තමා කියලා දුන්නේ එත් මට තියෙන ප්‍රශ්නේ තමා ඔය ඔයා අන්තිමට කියලා තියෙන්නේ ........ කොහොම උනත් තැන්ක්ස් මචන්

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  4. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,503
    Likes Received:
    1,679
    ඔය කතාවේදී අර පරිවර්තකයට පුලුවෙන් වෙන්න ඕනේ බාසා දෙකම.. ඒ දෙකේම දැනුම Include උනොත් තම හරියට වැඩේ කරන්න පුළුවන්. මන් ඕක කතාවක් විදිහට හැදුවේ නිකන් අදහසක් ගන්න.. අර පරිවර්තකයාගේ සිද්දිය තෙරුන් ගන්න පුළුවන් උනා නම් ප්‍රස්නේ විසදනවා..

     
    මිහිසර සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  5. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    එකනම් තේරුනා මට දැනගන්න ඕනේ එක කරන්නේ කොහොමද කියලා

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  6. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,503
    Likes Received:
    1,679
    hardware danna ekek one dan..

     
    මිහිසර සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  7. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    කුප්පියේ නැද්ද ඒ වගේ වැඩ්ඩො

     
  8. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,503
    Likes Received:
    1,679
    nodani ban.. eka gana nam...

     
    මිහිසර සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  9. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    Last edited: Sep 12, 2015
  10. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,367
    Likes Received:
    8,184
    Gihan සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  11. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    මිහිසර මෙම අදහසට කැමතියි.
  12. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,651
    Likes Received:
    2,000
    Compilers හා Interpreters
    Compiler එකක් හෝ Interpreter එකක් යනු ඉහළ පරම්පරාවක පරිගණක භාෂාවකින් ලියන ලද පරිගණක වැඩ සටහනක් Machine Code වලට හැරවීම සිදු කරන මෘදුකාංගයි. පොදුවේ මේවා Translators ලෙස හැඳින් වේ.

    මේවා ගැන තේරුම් ගැනීමට පෙර භාෂා පරිවර්තකයින් ගැන තේරුම් ගෙන සිටිමු. භාෂා පරිවර්තකයින් වර්ග දෙකක් ඇත.

    අප සිතමු සාම්ප්‍රදායික දේශපාලඥයන් ගැන. ඔවුන් කතාවක් කිරීමට පෙර තම කතාව සකසා ගනියි. කතා කරන්නේ අකුරක් නෑර සකස් කරන ලද එම කතාවයි. එවැනි කතාවක් වෙනත් භාෂාවලට හැරවීමේදී සම්පූර්ණ කතාවම කලින් අනෙක් භාෂාවට හැරවීම පහසුවෙන් කළ හැක්කේ කතාව කලින් සකස් කර ඇති බැවිනි. එහෙත් වඩා ප්‍රායෝගික දේශපාලඥයින් කතාවක් කරන්නේ එවේලේ හිතට එන අන්දමට මිස කලින් සකස් කරගෙන නොවේ. එබඳු කතාවක් වෙනත් භාෂාවකට හැරවිය හැක්කේ කතාව කරන අතරතුර දී පේළියෙන් පේළියයි. ඒ කලින් සකස් කරන ලද කතාවක් නොමැති බැවිනි. ෆිදෙල් කස්ත්‍රෝ නම් පරිණත දේශපාලඥයා කථාවක් කිරීමට පෙර කලින් සකස් කරන ලද කතාවක් කරන්නද හිතෙන් කතා කරන්න දැයි ජනයා ගෙන් අසනවාලු. ඒ නිසා ඔහු මේ වර්ග දෙකටම අයත් නායකයෙක් බවට අපට අනුමාන කරන්නට පුළුවනි.

    Compilers යනු මුළු පරිගණක වැඩ සටහනම එකවර Machine Code වලට හරවන පරිවර්තක ය. එහිදී මුලින් මුළු වැඩ සටහනම Machine Code වලට හැර්‍රවෙන අතර ඉන්පසු Run කිරීමට අවශ්‍ය වාරයක් වාරයක් පාසා එය ක්‍රියාත්මක කළ හැකිය. මේ නිසා Run කිරීමේදී මෙයට ගතවන කාලය ඉතා අඩුය. එහෙත්, මුලින් පරිවර්තනය වීමට නම් යම් කාලයක් ගත වේ. මෙම වර්ගයට C++ හා Pascal වැනි භාෂා අයත් වේ. Interpreter එකකින් වැඩ සටහනක් පරිවර්තනය කිරීමේදී එය සිදු වන්නේ පේළියන් පේලිය බැගිනි. මෙ නිසා එයට විශාල කාලයක් ගත වන අතර Run කරන වාරයක් පාසා මෙම පරිවර්තනය කිරීම සිදු කළ යුතු ව තිබිණි. BASIC නම් පරිගණක භාෂාව අයත් වූයේ මෙම වර්ගයටයි.

    අද කාලයේ ජනප්‍රිය ව ඇති Java වල මෙන්ම .net මත වැඩ කරන VB.net හා C#.net වැනි පරිගණක භාෂාවල ද මෙම ලක්ෂණ දෙකම දැකිය හැකිය.

    https://si.wikibooks.org/wiki/C_හා_C++_ඇරඹීමට_පෙර_දැනගත_යුතු_දේ

     
    0xEDD1E, chamiya, Dushan98 සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  13. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    thanks aiyaa me kathawa man danagena hitiyaa eth mechchara therune naa thanks meka wenne kohomda kiyalaa kiyalaa dennako

     
    sandunmadushanka මෙම අදහසට කැමතියි.
  14. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,651
    Likes Received:
    2,000
    machine code ekak vidiyata pariwarthanaya wena vidiya nam danne na mamat

     
    sandunmadushanka සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  15. Lahiru Himesh Madusanka
    Offline

    Lahiru Himesh Madusanka Moderator Staff Member

    Joined:
    Aug 27, 2015
    අදහස්:
    458
    Likes Received:
    789
    පරිගණකය අදුරගන්නේ, one word ! series of gates. :) මේක පැහැදිලි කරන්න නම් ලොකු මහන්සියක් වෙන්න වෙනවා සරල වචන වලින් කියන්න

     
    sandunmadushanka, මිහිසර සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  16. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,958
    මොකක්ද බොලේ මේ කිව්වේ

     
    sandunmadushanka මෙම අදහසට කැමතියි.
  17. Lahiru Himesh Madusanka
    Offline

    Lahiru Himesh Madusanka Moderator Staff Member

    Joined:
    Aug 27, 2015
    අදහස්:
    458
    Likes Received:
    789
    හිතන්න ඔයා පරිගණකයට කී බෝඩ් එකේ a අකුර තද කරලා විධානයක් දෙනවා. දැන් a අකුර කී බෝඩ් එකෙන් අදුරගන්නේ කී බෝඩ් එකේ matrix එකේ තියෙන අංක භාවිතා කරලා. ඊට පස්සේ ඒ ලිස්ට් එකෙන් ගැලෙපෙන පණිවුඩය තේරලා පරිගණකයට යවනවා. දැන් තමයි ඩ්‍රයිවර් එක භාවිතා වෙන්නේ. අදාල කී බෝඩ් එකෙන් 1010101 කියලා සංඥාවක් ආවෝතින් ඒකට අදාල අකුර a කියලා තේරුම් ගන්නේ ඩ්‍රයිවර් ෆයිල් කියවලා. මේ ෆයිල් කියැවීම වෙන්නේ gates series හරහා. සරලව කියන්න අමාරු සිද්ධාන්තයක්. හිතන්න කාර් පාක් එකක් තියෙනවා විවිධ පාට වාහන නවත්තලා. නමුත් වාහන සේරම එකම වර්ගයේ රෙජිස්ටර් නොකරපු වාහන.

    දැන් මම ගිහින් මගේ කොලපාට කාර් එක එලියට ගන්න කියලා ගාඩ් තැන ඉන්න කෙනාට කියනවා. නමුත් අවාසනාවට අපේ ගාඩ් කොල පාට කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ :( (වර්ණ කියන සිද්ධාන්තය කොහොමත් එහෙම තමයි ;) ) දැන් මට කොලපාට කාර් එක ගන්නත් ඕනේ, නමුත් ගාඩ් කොලපාට දන්නෙත් නැහැ.

    දැන් මම ගාඩ්ට මගේ ලඟ තියෙන ෆෝන් එකෙන් මගේ කාර් එකේ රූපයක් පෙන්නනවා. මෙන්න මේ පාට කාර් එක කියලා. (එතන එක පාටකින් තියෙන්නේ එක කාර් එකයි කියලා උපකල්පනය කරන්න)

    දැන් ගාඩ් කරන්නේ ඒ වර්ණය ඔලුවේ තියාගෙන කාර් පාක් එකට ගිහින් කොල පාට කාර් එක අරගෙන එනවා. ඒ වගේ දෙයක් තමයි Program එකකින් දෙයක් කියුවත් වෙන්නේ. :)

     
    sandunmadushanka, ටෙකා, මිහිසර සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  18. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,165
    Likes Received:
    3,257
    මම computer architecture ගැන නම් දන්නෙ නෑ. සමාවෙන්න.
    හැබැයි මේක දන්නව. interpreters and compilers කියල දෙකක් තියෙනව.
    මේවායින් programming language එකෙන් ලියන එක machine language එකට හරවනව. ඒකෙ තියෙන්නෙ 1-0 ආකාරයට. මේවා පරිගණකයේ ප්‍රොසෙසරය තුළ තිබෙන Logic Gates ක්‍රියාත්මක කරන්න භාවිතා වෙනව. AND, OR, NAND, XOR, .... ආකාරයෙන් logic gates තියෙනව දන්නව ඇතිනෙ?
    අන්න ඒවා ක්‍රියාත්මක කිරීම හරහා සැමවිටම ගණනය කිරීම් කරනව. ඊට පස්සෙ 1-0 ආකාරයෙන්ම ආපහු ප්‍රතිදානයක් ලබා දෙනව. ඒක ආපහු අනිත් පැත්තට හැරවිලා අපිට ලැබෙනව.

     
    ටෙකා සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  19. Lahiru Himesh Madusanka
    Offline

    Lahiru Himesh Madusanka Moderator Staff Member

    Joined:
    Aug 27, 2015
    අදහස්:
    458
    Likes Received:
    789
    ලොජික් ගේට් කියද්දී මතක් වුනේ, අපිට කැම්පස් එකේ ලොජික් ගැන කියලා දෙනකොට එක පොරක් ඇහුවා 'sir, can we use a not gate with our power connection ? so when power goes out, it do the opposite correct ?'

    ලෙකා පොර දිහා හැරිලා 'see, this is where we've failed with the evolution !'

     
    0xEDD1E, චමත්, nishurox සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  20. VARUNA
    Offline

    VARUNA ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 16, 2014
    අදහස්:
    611
    Likes Received:
    744
    Supper! Bump

     
    sandunmadushanka සහ ටෙකා මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page