joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])


joinlanka

ඕනෑම ෆෝන් එකකින් පහසුවෙන් සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලමු

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ weere, May 30, 2014.

  1. weere
    Offline

    weere ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    344
    Likes Received:
    354
    අද කලේ වින්ඩෝස් ,android ,ඇපල් එකී මෙකි නොකී බර ෆෝන් සෙට් එකක් තියෙනවනේ.හැබයි ඉතින් සිංහල අපිට තියෙන පුරස්නේ තමා ඔය එකකින්වත් සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් එකක් බලන්න බැරි එක.(android නම් root කරලා පුළුවන් හොදේ)

    ඉතින් මන් අද ගේනවා නියම බාන්ඩයක් ටියුට් පොජ්ජකුත් එක්ක.

    software එකේ නම තමා ---- winavi video converter -----

    දැන් ඉතින් කොහොමද වැඩේ වෙන්නේ?


    1.ඉස්සෙල්ලම පහළ ලින්කුවෙන් මෘදුකාංගය බාගන්නකො

    http://www.winavi.com/user/download/WinAVI_Video_Converter.exe

    (මේක නොමිලේ දෙන එකක් නෙමෙයි.e උනාට රේගිස්ටර් කරන විදිහ කුප්පියේ පල්ලෙහම දාල තියෙනවා)


    2.හරි දැන් අපිට බලන්න ඕන ෆිල්ම් එකයි සිංහල උපසිරැසි ෆයිල් එකයි එකම ෆෝල්ඩර් එකකට දාන්න

    [​IMG]

    3.දැන් අපි බාගත්තු software එක ඔපන් කරගන්න

    [​IMG]


    4.ඊළගට "add files" කියන බොත්තම ඔබල අපිට ඕන ෆිල්ම් එක තෝරලා දෙන්න.ඊට පස්සේ convert කරගන්න ඕන කැමති ෆොර්මැට් එකක් දෙන්න.. MP4 දුන්නනම් වැඩේ ලේසියි.

    [​IMG]

    5.හරි දැන් පල්ලෙහා රූපේ තියෙන විදිහට " advance " කියන බොත්තම ඔබන්න.

    [​IMG]
    6.ඊටපස්සේ පින්තුරේ තියෙනවා වගේ " Decoder >>> Subtitle Stream " කියන තැනට ගිහින් srt කියන එක තෝරලා දෙන්න.

    [​IMG]

    7.දැන් ඉතින් අන්තිම හරිය. "Start " කියන බොත්තම ඔබලා ෆිල්ම් එක convert වෙනකම් ඉන්න.

    [​IMG]

    8.ඊට පස්සේ අපි convert කරග්ගත්තු ෆිල්ම් එක ඕනෑම ෆෝන් එකකට දාලා ලස්සනට සිංහල උපසිරැසි එක්ක බලන්න පුළුවන්.
    මේ මගේ lumia 920 එකෙන් ගත්තු screen shot එකක්..

    [​IMG]

    හරි දැන් කියලා දෙන්නම් software එක register කරගන්නේ කොහොමද කියලා.

    1.register කියන බොත්තම ඔබලා user name එකට කැමති නමක් දීලා පහළ තියෙන keys වලින් එකක් දෙන්න.register කරද්දී internet connection එක නැතුව කරන්න.

    A2C62B7DF7E9659F41B26AE16AE2DC9A2F204B7D4413C667

    2381AA3A1A5924B72B461A4613F46BD6014CD7FC0CEFA41D

    A2FE2B455C00103818F5721D675D287B398367E4DA4808E6

    47C8CE735044969542701FE9547FD9C246181C9AA1C210CB

    96C81F73B66D8E9FF30D60B80257EEA43DA979127B02A74F

    5C01D5BAA69CCD1E17853A76C04885CB00F016156B5F60DC

    19C9907232FE52234312713D3F98EDA79903168A302EBAEA

    935B1AE0A65F93C0F3959D44451EF11BDC9723F1027FC2C0

    FB0772BCD5CCED34E833728C781CCFB31B363976E8C566CA

    E97960C227BAA4622F9BC653AC028FA0459DA847C1FB8466

    5CA2D519916EE5E8FF4D8E0B84DE3D1CF3B2B765AB7301E1



     
    Mr_Unknown[?], Shadow, washister සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. chamiya
    Offline

    chamiya Moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,591
    Likes Received:
    1,133
    පට්ට TFS aaa30aaa30

     
  3. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,341
    Likes Received:
    8,151
    නියමයි. ගොඩක් වටිනවා. ස්තුතියි සහෝ

     
  4. weere
    Offline

    weere ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    344
    Likes Received:
    354
    තැන්කූ වේවා :D

     
  5. Abler
    Offline

    Abler ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    677
    Likes Received:
    796
    නියමයි තැන්කු ;)aaa30

     
  6. Kasun
    Offline

    Kasun සාමාජික

    Joined:
    May 1, 2014
    අදහස්:
    47
    Likes Received:
    10
    Ambe meken Sub eka set karala balanakota film eka deparak balanna puluwan..:)

     
  7. weere
    Offline

    weere ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    344
    Likes Received:
    354
    ඒ මොකෝ බන් .වට් ද හෙල් :rolleyes:

     
  8. chamiya
    Offline

    chamiya Moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,591
    Likes Received:
    1,133
    මං හිතන්නෙ කස්සා කිවුවේ සබ් එකත් එක්ක කන්වර්ට් වෙන්න යන ටයිම් එක ගැන වෙන්න ඕන

     
  9. weere
    Offline

    weere ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    344
    Likes Received:
    354
    එකට එච්චරම වෙලාවක් යන්නේ නැනේ . 29mins කියලා තිබ්බට පට්ස් පට්ස් ගාල යනවා.මොකක් හරි බාද්දී උනත් එක පාරටම ෆුල් ස්පීඩ් එක එන්නේ නැනේ

     
  10. chamiya
    Offline

    chamiya Moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,591
    Likes Received:
    1,133
    ඔව් එච්චර වෙලාවක් නම් යන්නෙ නෑ තමයි. මං කිවුවේ කස්ස කියපු එක ගැන

     
  11. weere
    Offline

    weere ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    344
    Likes Received:
    354
    ;)

     
  12. Abler
    Offline

    Abler ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    677
    Likes Received:
    796
    එල !!! aaa30

     
  13. Kasun
    Offline

    Kasun සාමාජික

    Joined:
    May 1, 2014
    අදහස්:
    47
    Likes Received:
    10
    Mama Me Soft eka Try Kare Mage Aluth Samsung TV eken Sinhala Sub balanna..Oken 150MB Tv Show Wage ewa nam ikmanata wenawa.YIFY 1080p wage film ekakata sub add karala balannako oyalatama therei wade kohomada wenne kiyala.. :)

     
  14. Kasun
    Offline

    Kasun සාමාජික

    Joined:
    May 1, 2014
    අදහස්:
    47
    Likes Received:
    10
    Ow Saho.. :)

     
  15. weere
    Offline

    weere ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    344
    Likes Received:
    354
    agree :) 1080p ewwata tikak wela yanawa

     
    Kasun මෙම අදහසට කැමතියි.
  16. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    360
    Likes Received:
    86
    Me key wada nane?

     
  17. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,089
    Likes Received:
    695
    elz.....

     
  18. sasitha
    Offline

    sasitha ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 28, 2015
    අදහස්:
    200
    Likes Received:
    101
    Android tiyana kattiyata MX player eka use krana eka mita wada lesi nadda?

     
  19. shakthi
    Offline

    shakthi සාමාජික

    Joined:
    Jul 22, 2015
    අදහස්:
    151
    Likes Received:
    75
    km player eka hodayi hebai sub eke namai film eke name ekai same wenna oni

     




Loading...

Share This Page