joinlanka

ඔබ උසස් පෙළ විශය ධාරාව තෝරා ගන්නේ කෙසේද?

Discussion in 'උසස් පෙළ A/L' ආරම්භ කරන ලද්දේ Google, Mar 22, 2016.

  1. Krishan shamod
    Offline

    Krishan shamod ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    May 17, 2015
    අදහස්:
    541
    Likes Received:
    579
    TFS

     
    Google මෙම අදහසට කැමතියි.
  2. Hansaka.
    Offline

    Hansaka. සාමාජික

    Joined:
    Mar 17, 2016
    අදහස්:
    39
    Likes Received:
    34
    ගොඩක් වටින ලිපියක් වෙවි අපේ සහොදර නංගිලාට මල්ලිලාට.එ වගේම තමයි උසස් පෙල සාපෙක්ශව තරමක් අමාරුයි කියන විශයන් අමාරුයි කියලා අතාරින්නවත්,කාගෙවත් කීමට හෝ ලෝකයාට පෙන්න කරන්නවත් යන්න එපා.ඒ වගේම මතයක් විදියට ලෙසි කියන විශයන් ලේසි කියලා කරන්නවත් මදි කමක් කියලා හිතලා අතාරින්නවත් යන්න එපා.මොකද හැම විශයක්ම සමානයි.මමනම් දකින විදියට උසස් පෙල විශය දාරාව තොරා ගනිද්දි වැඩිපුරම හිතන්න ඔන තමන් අනගතේ මේ රටට එකතු වෙන්න කැමති මොන වගේ වෘතිකයෙක් විදියට කියන එක ගැන හිතලා බලන එක.එතකොට තමයි ආශාව වගේම උනන්දුව ඇති වෙන්නේ.අනාගතේ සතුටින් ගෙවන්න පුලුවන් වෙන්නෙ.මොකද ජීවිතේ කියන්නේ ඔයි අවුරුදු දෙකවත් කැම්පස් එකේ ගෙවෙන අවුරුදු තුන හතරවත් නෙවෙයි.මම මෙහෙම කියන්නේ මම අත්දැකිමෙන් දන්නවා අකමැත්තෙන් දොස්තර ඉංජිනේරු වෘත්තීය කරන අය ඉන්න බව. aaa12aaa12 මම හරිද මන්දා.aaa29

     
    Google සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  3. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,166
    Likes Received:
    3,258
    අනිවාර්යයෙන්ම ඇති.

    පොඩි කාලෙ හුඟක් ලමයි කියන්නෙ ඩොක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න ආසයි කියල ආසාවට නෙමෙයි, නොදන්නාකමටයි.
    ඩොක්ටර්ල වෙලා ජීවිතේ එපා වෙලා ඉන්න අය, හරියකට පවුලෙ අයත් එක්ක ජීවත් වෙන්නෙ නැති අය කොච්චර ඉන්නවද.
    වෘත්තියක් තෝරාගන්න අදාල ක්ෂේත්‍රයට හැරිල ඒක පටන් ගන්නකම් ඒකෙ තියෙන්නෙ මොනාද කියල නොදන්න අය කොච්චර පසුතැවනවද.

    අදාල විෂයට ඇති කැමැත්තත් එක්කම වෙන දේවලුත් බැලිය යුතුයි.
    උදා: වෛද්‍ය ක්ෂේත්‍රයට කැමති වෙලා ඒක සතුටින් කළත් පවුලෙ අය එක්ක නිදහසේ ගත කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්. සිවිල් ඉංජිනේරුවෙක් විදිහට සතුටින් රැකියාව කළත් රට පුරාම කාලෙන් කාලෙට යන්න වීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටෙන්න පුළුවන්. Pilot කෙනෙක් වෙලා සතුටින් ලෝකෙ වටේ ගියත් ගෙදර අයත් එක්ක කාලය ගත කරන්න බැරි වෙන්න පුළුවන්.

     
    Google, Nick1864 සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  4. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    762
    Likes Received:
    351
    @sajith
    ube koheda bn inne


     
  5. prabath malindu
    Offline

    prabath malindu සාමාජික VERIFIED

    Joined:
    Nov 20, 2014
    අදහස්:
    180
    Likes Received:
    144
    mata danaganna puluwanda a/l applocation bara aragena dan iwarada kiyala

     
  6. Google
    Offline

    Google Moderator Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    438
    Likes Received:
    634
    ඉස්කෝල වලට නම් අන්තිම දවස දීලා තිබුනේ ගිය මාසේ 26. ඔයා පොඩ්ඩක් විභාග දෙපාර්තමේන්තුවට කතා කරලා බලන්න.

     
    prabath malindu මෙම අදහසට කැමතියි.
  7. eranda
    Offline

    eranda ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 4, 2015
    අදහස්:
    359
    Likes Received:
    595
    Google අයියේ ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.. aaa30
    ඇත්තටම දැන් A/L කරන්න බලාගෙන ඉන්න අයට සහ A/L කරන අයට නම් මේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
    හ්ම්ම්... ඒ කාලේ අපිත් මේවා දැනගෙන හිටියනම්.. :rolleyes:


     
    Madhawa Habarakada, Google සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  8. spooky
    Offline

    spooky නවක සාමාජික

    Joined:
    Jun 7, 2014
    අදහස්:
    9
    Likes Received:
    5
    Usas pela kumana wishaya daaraawa kalath kapawenna oni...sapekshawa lesi kiyana wishayak unathlesi nam hamoma lakunu gannawa e nisaa ethanath ihalama lakunak ganna godak kapa wenna oni...anika api nohithana paththak hama wishayakama thiyanawa,,,,man hithanne BT unath wadipura bara Biosystem Engineering walata...

     
    Google සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  9. Neranjan24
    Offline

    Neranjan24 නවක සාමාජික

    Joined:
    Apr 3, 2016
    අදහස්:
    1
    Likes Received:
    0
    ආර්ට් වලින් ICT කරන අය ඉන්නවද මේකේ?

     
  10. Mr_Unknown[?]
    Offline

    Mr_Unknown[?] ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 23, 2016
    අදහස්:
    468
    Likes Received:
    344
    A/L maths එක්ක ICT කරන එක ගැන මොකද හිතන්නේ?

     
    Shadow මෙම අදහසට කැමතියි.
  11. Dishan Hasaral
    Offline

    Dishan Hasaral සාමාජික

    Joined:
    Apr 17, 2016
    අදහස්:
    81
    Likes Received:
    35
  12. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,295
    Likes Received:
    1,644
    ටෙක් එක්ක දැනට තියෙන ඕනෑම ICT පාඨමාලාවකට යන්න බෑ මම දන්න තරමින් නම්.

     
  13. black hat sniper
    Offline

    black hat sniper සාමාජික VERIFIED

    Joined:
    Dec 23, 2015
    අදහස්:
    126
    Likes Received:
    41
    AL COOMUNICATION AND MEDIA STUDIES හර විෂයය ක්ද කියල පොඩ්ඩක් හොයල දෙන්න පුළුවන් ද දන්න කෙනෙක්. :(

     
  14. Aselawebs
    Offline

    Aselawebs නවක සාමාජික

    Joined:
    Mar 13, 2017
    අදහස්:
    1
    Likes Received:
    0
    ela ela

     




Loading...
Similar Threads
  1. G@neo
    අදහස්:
    1
    නැරඹුම්:
    114
  2. Madhawa Habarakada
    අදහස්:
    3
    නැරඹුම්:
    225
  3. BusterKW
    අදහස්:
    2
    නැරඹුම්:
    100
  4. Ishara Keeerthirathna
    අදහස්:
    3
    නැරඹුම්:
    106
  5. sayuru oshara
    අදහස්:
    1
    නැරඹුම්:
    114

Share This Page