Advertise here : Rs.500/= per week (email: [email protected])

අන්තර්ජාල මුල්‍ය අපරාද වල නීතීමය පසුබිම කොයි වගේද..?

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ #VibE, Jan 11, 2017 at 9:39 PM.

  1. #VibE
    Offline

    #VibE සාමාජික

    Joined:
    Dec 5, 2016
    අදහස්:
    44
    Likes Received:
    27
    Kuppiye ගොඩක් internet money making programs වලට සම්බන්ධ අය ඉන්නවා.

    PTC
    BTC
    GPT
    HYIP
    Revenue Share

    තව ගොඩක් දේවල් වලින් ඩොලර් ලක්ෂ ගනන් වල සාමාජික මුදල් ඔව්න්ට අහිමි වෙනවා. අපේ වචනෙන් කිව්වොත් scam වෙනවා. මේකට අපිට ගන්න මොනවාමහරි නීතිමය පියවරක් තියනවද මේ ව්‍යාපාර පටන් ගන්න අයට විරුද්ධව. මේ ගැන ඔයාලා දන්න තොරතුරු මෙතනට update කරන්න......

     
  2. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    726
    Likes Received:
    318
    මමනම් දන්න විදිහට ඒහෙම නිතිමය පියවරක් නැ.

     
    myday සහ #VibE මෙම අදහසට කැමතියි.
  3. Lahiru Himesh Madusanka
    Online

    Lahiru Himesh Madusanka ප්‍රකට සාමාජික

    Joined:
    Aug 27, 2015
    අදහස්:
    417
    Likes Received:
    716
    අදාල දේ කරපු කෙනා රටේ නීතිය තමයි ගොඩක් වෙලාවට අදාල වෙන්නෙ. මේ හැම එකක්ම හොයන්න ගියෝතින් පොලීසි වලට වෙන අපරාධ නවත්තන්න වෙලාවක් නැතිවෙන නිසා තමයි මේව ගැන වැඩිපුර බලන්නනෙැත්තෙ

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  4. #VibE
    Offline

    #VibE සාමාජික

    Joined:
    Dec 5, 2016
    අදහස්:
    44
    Likes Received:
    27

    ඒ උනාට සහෝ සාමාන්‍යයෙන් එයාගේ bank accounts (Payza,neteller) verified ඒවා නම් එතන ඒ කෙනාගේ විස්තර තියනවා නේද.? ඒකෙන් මුකුත් කරන්න බැරිද
    ස්තුතියි අදහසට.......

     
  5. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    726
    Likes Received:
    318
    ඔය වගේ වැඩ අැත්ත විස්තර දාල කරන්නෙ කවුද බන්

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  6. prabath malindu
    Offline

    prabath malindu සාමාජික

    Joined:
    Nov 20, 2014
    අදහස්:
    178
    Likes Received:
    143
    මේක තමයි අත්ත තත්වෙ.
    *අපේ රටෙත් තියනව මේ සම්බන්දව ක්‍රියා කරන පොලිස් අංශයක් ඒකෙන් මේ දේවල් විසදනව,
    1. LOTTERY SCAMS
    2. INTERNET AUCTION FRAUDS
    3. PHISHING AND PHARMING FOR IDENTITY THEFT
    4. "PASSIVE RESIDUAL INCOME" SCAMS
    5. LOTTERIES AND OTHERS THAT SEND YOU A COUNTERFEIT CHECK
    6. FREE CREDIT REPORT.COM
    7. WORK-AT-HOME SCAMS
    8. MATRIX I MULTI-LEVEL MARKETING AND PYRAMID SCHEME
    9. PROPERTY INVESTMENT SCHEMES
    10. 900 PHONE NUMBER SCAMS

    මේ තියෙන්නෙ ලින්ක් එක ;- http://www.police.lk/index.php/information-technology/402-internet-crime-complaint-centre

     
    #VibE, මිහිසර සහ myday මෙම අදහසට කැමතියි.
  7. myday
    Offline

    myday සාමාජික VERIFIED

    Joined:
    Mar 12, 2016
    අදහස්:
    112
    Likes Received:
    79
    no , i don't think so
    our country have Computer / cybercrime law but we don't know about it
    because we didn't seen or heard often about cybercrime and it's new to us


    recently we heard Sri Lankan teenager hacks president's website last year. teenager arrested under 2007 laws against computer crimes

    2007 cybercrime act
    http://www.slcert.gov.lk/Downloads/Acts/Computer_Crimes_Act_No_24_of_2007(E).pdf

    srilanka have cybercrime division / department
    cybercrime camplint senter
    http://www.police.lk/index.php/information-technology/402-internet-crime-complaint-centre

    tv program
    cybercrime- hiru tv
    last year they telecasted every Wednesday at 10.00 pm
    they stopped now

     
    #VibE සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  8. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,281
    Likes Received:
    8,070
    Menna meka thamai oya program wala wenne.
    Api kiyawanneth nathiwa tick karala accept karanne onna oka thamai.

     
  9. #VibE
    Offline

    #VibE සාමාජික

    Joined:
    Dec 5, 2016
    අදහස්:
    44
    Likes Received:
    27
    මේකනම් සහතික ඇත්ත වාක්‍ය 2 3කට පුළුවන් මේ හැම එකකින්ම බේරෙන්න අපි වැඩිය බලන්නෙත් නැතුවනේ tick කරලා register වෙන්නේ ඒ වගේ වාක්‍යක් දැම්මම ඒ කට්ටිය බේරෙනවා.

     
    myday මෙම අදහසට කැමතියි.
  10. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    726
    Likes Received:
    318
    ඒකනම් අැත්ත ඡිවිතේට අපි ඔව කියවනවයෙ කියවවුවත් සමහර ඒව තේරෙන්නෙ නැ

     
    #VibE මෙම අදහසට කැමතියි.
  11. Champaht Dissanayake
    Offline

    Champaht Dissanayake සාමාජික VERIFIED

    Joined:
    Feb 8, 2016
    අදහස්:
    110
    Likes Received:
    124
    fff038

     
    #VibE මෙම අදහසට කැමතියි.
  12. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    216
    Likes Received:
    126
    Katha karanna hoda deyak nam thamai.but kankawa wage yahapalana ratakata oka echchara gelapenawa madi wage thamai.ජයවේවා

     
    #VibE මෙම අදහසට කැමතියි.
  13. kanishka perera
    Offline

    kanishka perera සාමාජික VERIFIED

    Joined:
    Jul 12, 2016
    අදහස්:
    113
    Likes Received:
    77
  14. The Man
    Offline

    The Man ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 26, 2015
    අදහස්:
    220
    Likes Received:
    182
    99% kma oka kiyawanne naha. Api hithamu kiyewwa kiyala, eth ekata agree nowi e program ekata join wenna bahane.

     




Loading...
Similar Threads
  1. hiruu7
    අදහස්:
    0
    නැරඹුම්:
    105
  2. Mahesh Dilshan
    අදහස්:
    8
    නැරඹුම්:
    233
  3. hiruu7
    අදහස්:
    8
    නැරඹුම්:
    219
  4. G@neo
    අදහස්:
    11
    නැරඹුම්:
    177
  5. Your friend
    අදහස්:
    12
    නැරඹුම්:
    498

Share This Page