Skip to content

C# මුල සිට සරළව

C# වලින් තමන්ගේ individual project කරන අය discussion එකට එකතු වෙන්න. ඉල්ලීම අනුව ඉස්සරහට පටන් ගන්නම්.

🤘🤘🤘🤘

Tagged:

Comments

  • @lasa123 පුලුවන්නම් C# ගැන පොඩි ඉන්ට්‍රොඩක්ශන් එකක් දාල තියන්න.. අලුතින් ඉගෙනගන්න කැමති අයත් එකතු වෙයි.

  • මේක Asp.net සහ Xamarin වලින් Project කරන අයටත් වැදගත්. Introduction එකක් දාලා තිබුණානම් හොඳයි. 👍

Sign In or Register to comment.