Skip to content

Web designing with HTML and CSS - HTML Text Formatting

Web designing වලට interest කට්ටිය html basic දැනටමත් දන්නවා ඇති. මේ discussion එකෙන් අපි type කරන දෙයක් format කරන්නෙ කොහොමද බලමු. ඒ කියන්නෙ bold කරන්න , underline කරන්න වගේ දේවල්. ඒකට කියන්නෙ text formatting කියලා. CSS වලින් styles දාන්න පුලුවන් වගේම css නැතුව html වලින්ම text එකක් format කරන්නත් පුලුවන්.

මේ තියෙන්නේ online html editor එකෙන් ලියපු සරලම html code එකක් output එකත් එක්කම. "Helloooo" වචනය paragraph විදිහටවත් heading විදිහටවත් නැතුව නිකන්ම type කරලා තියෙනවා.


දැන් අපි මේ "Helloooo" වචනයට එක එක ක්‍රම apply කරමු. ඒ ඒ format type එකට අනුව "Helloooo" වචනයට වෙන දේ මේ code එකේම comments විදිහට පෙන්නලා තියෙනවා.

ඊළග discussion එකෙන් මේ කරපු දේම css වලින් කරමු.

Tagged:

Comments

  • "Ins" kiyana tag ekai,"em" kiyana tag ekai poddak wisthara karanawada?

  • <em> kianne emphasize karanawa kiana ekata. Ex - api liana sentence ekaka wachanayak anith eewata wadiya ismathu karala pennanna <em> danawa. <em> dapu wachane italicise wenawa.

    Sri Lanka is <em>still</em> a developing country.

    Sri Lanka is still a developing country.

Sign In or Register to comment.