Skip to content

JavaScript progrmming part5 (Operators-1(Arithmetic Operators))

හොදයි යලුවනේ. අද ඔයලා එකතුවෙන්නේ 6 වන ලිපියත් එක්කයි.අපි කලින් ලිපියෙන් කතාකරා js data types සම්බන්ද.අපි අද ලිපියෙන් කතාකරන්නේ js වල Operators ගැනයි. js වල Operators වර්ග 6ක් තියෙනවා සම්බන්දව අද ඔයලට කියලා දේන්න තමි මම හිතගෙන ඉන්නේ.

පහලින් දැක්වෙන්නේ ඒ Operators වර්ග ටික.

  1. Arithmetic Operators
  2. Comparison (Relational) Operators
  3. Bitwise Operators
  4. Logical Operators
  5. Assignment Operators
  6. Special Operato


මම දැන් ඔයලාට වෙන වෙනම Operators වර්ග ගැන පැහැදිලි කරන්නම්. අද මම ඔයලාට මුලින්ම Arithmetic Operators ගැන කතාකරන්නම්. ඊට පස්සේ ලිපියෙන් ලිපිය මම වේන වේනම Operators වර්ග ටික ගැන කතා කරන්නම්.

(1).Arithmetic Operators:-

Arithmetic Operators වලින් සිදුවෙන්නේ අපි පොඩි කාලේ  ඉගෙනගත්ත එකතු කිරිම ,අඩු කිරිම, වැඩි කිරිම.......................වගේ අපි සමන්‍ය විදියට දන්න ගනිතයෙදි ඉගේනගන්න ගනිත කර්ම ටිකමතයි.ඒවා අපිට ඒ විදියටම යෝදාගන්න පුලුවන් මේ js වලටත්.

මේ වගුවේ තියෙන්නේ Arithmetic Operators ටික. එකේ මුල් Operators කිපයා ඔයාලා දන්න ගනිත කර්ම ටිකම තමයි. අන්තිමට තියෙන Operators කීපය ගැන මම පොඩ්ඩක් විස්තර කරන්නම්.

% (module):-

 මේ Operator එකේන් කරන්නේ අපි. ස0කයාවක ශේශයයි. ඒ කියන්නේ සන්කයාවක ශේශය අපිට ඩෙනගන්න ඔනිනම් ඔය Operator එක යොදගන්න පුලුවන් 

20%10=0

10%3=1 

මේ උදාහරන වල තිබෙන විඩියට තමයි අපි යෝදාගන්නේ.

++(increment):-

මේ Operator එකේන් කරන්නේ සන්කයාවක වටිනාකම එක අගයකින් වැඩි කිරිමයි. ඒ කියන්නේ අපි 2 කියන්න ඉලක්කම 3 කියලා හදාගන්න පුලුවන් මේ  increment Operator එක පවිච්චි කරලා.


--(decrement):-

මේ Operator එකේන් කරන්නේ සන්කයාවක වටිනාකම එක අගයකින් අඩු කිරිමයි. ඒ කියන්නේ අපි 2 කියන්න ඉලක්කම 1 කියලා හදාගන්න පුලුවන් මේ  decrement Operator එක පවිච්චි කරලා.

මම ඔයල්ලට එක text editer එකේ code එකක් විදියට ලියල පෙන්නනම්.

Code:-

Output:-

හොදයි යලුවනේ අදට එහන්ම් මෙතනින් නතර කරනවා.ඉලාග ලිපියෙන් අපි අනිත් Operators  ටික සම්බන්දව කාතා කරමු . අදට මම සමූගන්නවා.ඔයලාට සුබ දවසක්!.

Comments

Sign In or Register to comment.