Skip to content

(COVID-19) Corona වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගන්නේ කෙසේද? වයිරසයෙන් ආරක්ෂා වීමට උපදෙස්.

edited March 2020 in General Discussions

කොරෝනා වයිරසය ආසාදනය වී දින ගණනක් යනතුරු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. ඔවුන්ට උණ සහ හෝ කැස්සක් ඇති වී රෝහලට යන විට පෙනහළු සාමාන්‍යයෙන් 50% fibrosis වන අතර එය ප්‍රමාද වැඩියි!

ඊට පෙර යම් පුද්ගලයෙකු ආසාදනය වී ඇත්දැයි දැනගන්නේ කෙසේද?

ගැඹුරු හුස්මක් ගෙන තත්පර 10 කට වඩා ඔබේ හුස්ම තබා ගන්න. කැස්ස, අසහනය, හුස්ම හිරවීම හෝ තද ගතිය වැනි දේ නොමැතිව ඔබ එය අවසන් කළහොත් පෙනහළු වල fibrosis නොමැති බව පෙන්නුම් කරයි.

සැම උදෑසනකම නැවුම් වාතාශ්‍රයක ඔබට මෙය අත්හදා බැලීමට හැකියි.


වයිරසයෙන් ආරක්ෂා වීමට උපදෙස්.

  1. හැකි සෑම විටම මුඛ ආවරණ පළඳින්න
  2. අත් හොදින් සෝදන්න.
  3. ජනාකීර්ණ සමූහයන්ගෙන් වළකින්න.
  4. දුරකථන, ලැප්ටොප් වැනි පුද්ගලික අයිතම නිතිපතා පිරිසිදු
  5. කරන්න.
  6. උගුරේ තෙතමනය පවත්වාගන්න.
  7. හැකි සැම විටම ජලය පානය කරන්න.
  8. අවම වශයෙන් සෑම මිනිත්තු 15 කට වරක් වතුර බොන්න. (එවිට වයිරසය පෙනහළු තුලට ගමන් නොකර ආමාශය කරා ගොස් ආමාශයේ acid වලට විනාශ වේ.)
Sign In or Register to comment.