ඔබේ විෂයන්ට අදාළ කැටගරි සකසා ගැනීම සදහා සහය වන්න.. අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න.

ඔබේ විෂයන්ට අදාළ කැටගරි සකසා ගැනීම සදහා ඔබ ඉගෙනගන්නා course එක සහ එයට අදාළ අනු කොටස් පහලින් comment කරන්න. ඒ වගේම මෙම වෙබ් අඩවිය ගැන අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න.
ස්තුතියි!
Comments
Material and nano science technology
Bio system engineering
Network Engineering
@rathuvithana Information and Communication Technologies යටතේ Netwrking tag එක සමග කුප්පි සහ ගැටළු යොමූ කරන්න.
@Sona කුප්පියක් හෝ ගැටළුවක් ආරම්භ කරන්න. ඉන්පසු සකසාදෙන්නම්.
How to start a great discussion
Please Read Before Posting - Guidelines & Tips for using this forum
@Naveen189103 මෙම කැටගරියට අයත් වන්නේ නැද්ද? Engineering, manufacturing and construction
How to start a great discussion
Please Read Before Posting - Guidelines & Tips for using this forum
Bio system technology
-Plant production technology
-Food production system
-General microbiology
- Instrument for technology
@koma බොහෝම ස්තුතියි! පුලුවන්නම් මේ කැටගරියෙන් කුප්පියක් හෝ ගැටළුවක් ආරම්භ කරන්න.
How to start a great discussion
Please Read Before Posting - Guidelines & Tips for using this forum
Machine Learning
@SCsharika මමත් ආසම සබ්ජෙක්ට් එකක්.. add කරන්නම්.
Python language eka gana kuppi serious ekak yanne nadda
patangannam
How to start a great discussion
Please Read Before Posting - Guidelines & Tips for using this forum